Withania විතානියා | Shoppa.lk

Apexaura Withania විතානියා
Withania විතානියා
0
No votes yet
List price: LKR 0.00
Price: LKR 3,480.00
SKU: APX-VTN-002-02

Description

විතානියා යනු ලොව පැරණිතම වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ වසර තුන්දාහක් පමණ තිස්සේ භාවිතා වන ප්‍රබලතම ඖෂධ පැළෑටියකි.මෙම පැළෑටියෙන් අශ්වයෙකු හා සමාන ප්‍රාණවත් බවක් හා ශක්තිමත් බවක් ලබාදේ.ඉතා පැරැණි ඉතිහාසයේ පවා මෙම ශාකයේ ඖෂධීය වටිනාකම් හඳුනාගෙන ඇත.

මෙම පැළෑටිය නින්ද ඇති වීම උත්තේජනය කරයි.

ස්නායු පද්ධතිය සමතුලිත කර අශ්වයෙක් මෙන් ශක්තිය පවත්වා ගැනීම සිදුකරයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වෙන ශක්තිය හා ප්‍රාණවත් බව ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රධානතම පැළෑටියයි.

ලිංගික දුබලතාවයේදී  භාවිතා වන වැදගත් ඖෂධයකි.
අමුක්කරා පැළෑටියේ  Withanolides (steroidal lactone) "alkaloids"xholine ,fatty acids අඩංගු වේ.

ශරීර බර අඩු වීමේ දී භාවිතා වේ.
දියවැඩියාව හා පාලනය කර ගැනීමට උපකාරී වේ.
මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීම  වැළැක්වීමට උපකාරී වේ.
කේශ හා චර්ම සෞඛ්‍ය වර්ධනයට උපකාරී වේ.
වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීමට උපකාරී වේ.
මානසික ශක්තිය පිරිහීම පාලනයට ඇල්ෂයිමර් රෝග අවදානම අඩු කිරීමට උපකාරී වේ.
ලිංගෙන්ද්‍රය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හා ලිංගික ශක්තිය මද බව සඳහා භාවිතා වේ.
ආර්තවහරණයෙන් පෙර හා පසු ඇතිවන මානසික සංකූලතා අවම කරයි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරයි.
මානසික ආතතියේදී  සහනයක් ලබාදේ .
නිද්‍රාශීලී බව ඇති කිරීමෙන් තොරව මානසික අවපීඩනය සහ කාන්සාව අවම කරයි.
වයස් ගත වීමට  පෙර වයස්ගත වීමේ ලක්ෂන ඇති වීම වළක්වයි.

Back to Top