Jack Seed milk කොස් ඇට පිටි කිරි 0 No votes yet List price: LKR 0.00Price: LKR 220.00 Quantity * ViewSKU: KOS-APK-012-01Description කොස් ඇට පිටි කිරි නිෂ්පාදනය කර ඇත්තේ කොස් ගසේ කොස් ඇට වලිනි.කොස් ඇට පෝෂණ ගුණයෙන් ඉහල ආහාරයක් වන අතර සිරුරේ ඌෂ්ණය අඩු කරවන ගුණයක් ද කොස් ඇට සතුව තිබේ. කොස් ඇට ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර සමෙහි තෙතමනය ආරක්ෂා වීමට උදව් වේ. හිසකෙස් වල ශක්තිය වැඩි කිරීමට හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු කිරීමටද කොස් ඇට වලට හැකියාවක් ඇත. කොස් ඇට මුත්‍රා රෝග සදහා මෙන්ම කිරි දෙන මව්වරුන්ට ඉතාමත් ගුණදායකය. දියවැඩියාව පාලනය කිරීමටද කොස් ඇට වලට හැකියාවක් ඇත.